අසත්‍ය පතුරවන්න එපා – අමාත්‍ය කංචන විජේසේකර

කොළඹදී පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවයි.

විදුලි ඉංජිනේරුවන් ඊයේ කළ අනතුරු ඇගවීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ය.

ඔහු කියා සිටියේ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඔවුන්ට එරෙහිව උපරිම නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ත්‍රස්ත සංවිධානයක් ලෙස වෘත්තීය සමිති වලට ක්‍රියාකළ නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ගල් අඟුරු ප්‍රමාණවත් නොවන්නේ නම් විකල්ප බලාගාර ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...