*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ඇත්ත පෙන්නලා දුන්නම නීති ක්‍රියාමාර්ග ගන්න හදනවා නම් මොකක්ද ඒ දේශපාලඥයාට තියෙන දැනුම? (VIDEO)

පවතින තත්ත්වය අනුව දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරු සංගමය විසින් කර තිබෙන ප්‍රකාශය අසත්‍ය බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව විනයානුකූල හා නීත්‍යානුකූල පියවර ගැනීමට විදුලි බල අමාත්‍යාංශය ලෙස කටයුතු කරන බවට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (21) කළ ප්‍රකාශයට විදුලි ඉංජිනේරු සංගමයද ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ පවතින සත්‍ය තත්ත්වය පෙන්වා දුන් විට ඊට අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීම වෙනුවට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන්නේ නම් එකී දේශපාලඥයාට පවතින දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවන බවයි.

එමෙන්ම මේ වන විට රටට අවශ්‍යව පවතින ගල් අඟුරු සංචිත පිළිබඳව නිහාල් වීරරත්න මහතා යළිත් පෙන්වාදීමට කටයුතු කර ඇත.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan