ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළට !

Date:

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවල ගාස්තු ද වැඩිකිරීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය පවසයි.

ඒ අනුව, පළමු කිලෝ මීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ නංවන බවයි එම සමිතියේ ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් දෙවැනි කිලෝ මීටරයේ සිට අය කෙරෙන රුපියල් 45ක ගාස්තුව ඉහළ නොදමන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...