වැට් එකට අත ඉස්සුවේ කැමැත්තෙන් නෙවෙයි!

කොළඹ LNW:18%කින් වැට් බදු වැඩි කිරීමේ යෝජනාවට පක්ෂව ජන්දය දුන්නේ කැමැත්තෙන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අකමැත්තෙන් ඊට ජන්දය දීමට සිදු වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

තමන් පමණක් නොව පාර්ලිමේන්තුවේ ඊට පක්ෂව ජන්දය දුන් කිසිවෙකු හෝ කැමැත්තෙන් එයට ජන්දය භාවිතා නොකළ බවද චන්ද්‍රසේන මහතා කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...