ගාසාවේ ගැබිනි මව්වරුන්ගේ කඳුළු කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞඛ්‍ය පද්ධතිය විනාශ වීමත් සමඟ ගාසා තීරයේ පවතින අඩු යටිතල පහසුකම් හේතුවෙන් එහි ජිවත් වන ගැබිනි කාන්තාවන් 50,000ක් අවදානමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් ක්‍රියාකාරී සෞඛ්‍ය මධ්‍යස්ථාන හතේ පශ්චාත් ප්‍රසව හා අධි අවදානම් ගැබිනි කාන්තාවන්ට රැකවරණය සැපයීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

තවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීම හෙළා දැක ඇත.

ගාසා තීරයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ගෙන් සියයට 80 ක් පමණ දකුණු ගාසා තීරයේ අවතැන් වී ඇති බව සඳහන් වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...