(VIDEO) ගේම තියෙන්නේ අනුර එක්ක.රනිල් බැසිල්ට කොක්ක ගහන හැඩ!

කොළඹ LNW:Inside Story

අද දවස කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශේෂ දවසක්. මොකද ඔවුන් පවසන ආකාරයට ඔවුන් සතුව ඉන්න ශක්තිමත්ම සංවිධායකයා තමයි බැසිල් රාජපක්ෂ කියන්නේ. ජාතික මැතිවරණ උණුසුමත් එක්ක බැසිල් රාජපක්ෂ ජන්දෙට සූදානම් වෙන්න. පොහොට්ටුව ජන්දෙට සූදානම් කරන්න. බැසිල් රාජපක්ෂගේ ආගමනයත් එක්ක දේශපාලන පිටියේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉවත්වෙන තැනට අරගලයක් ගොඩනැගිලා, ආර්ථිකයත් බංකොලොත් වෙලා,ආනුප්‍රාපතික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දැන් රට කරගෙන යනවා. කොහොම නමුත් හැමෝම ජන්ද පිටියට බැස්සට පස්සේ තමයි කාගේ කාගේත් සුද පේන්න ගන්නේ. ඉතිං අපි බලමු මොකද වෙන්නේ කියල.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...