මාරක රිය අනතුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW):ඊයේ (25) සවස හයිලෙවල් මාර්ගයේ කොට්ටාවේදී, සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ,එම අනතුරින් මිය ගිය තරුණයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොට්ටාව දෙස සිය මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිය කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් පසු යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස සිය මාකුඹුර දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී ඇති අතර, අනතුරට සම්බන්ධ වෑන් රථයේ හා කැබ් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...