(VIDEO):රැළි එනවා යනවා.වැල්ලෙන් ගොඩඑන එක තමයි වැඩේ – නාමල්ගේ අලුත්ම සැලැස්ම මෙන්න

කොළඹ LNW:රැළි එනවා යනවා නමුත් ඉතින් කළ යුත්තේ සියලු දෙනා වැල්ලෙන් ගොඩ ඒම බවත් අවශ්‍ය වන්නේ සෙනග පෙන්වීම නොව තමන්ගේ ප්‍රතිපත්ති බිම් මට්ටමේ යථාර්තයක් කළ හැකිද නැද්ද යන්න බැලිය යුතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, ඊයේ (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දුවක් ගන්නා කෙනෙක්ට තවත් පක්ෂයක් එක්ක ගිවිසුම් ගතවීමට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව අයිතියක් නැති හෙයින් ඒ ගැන විනය කමිටුව දැනුවත් කළ අට්‍ර්හ ඔවුන් නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...