අලුත් අවුරුද්ද උදාවෙයි

සිංහල අවුරුදු නැකැත් සීට්ටුව අනුව අලුත් අවුරුද්ද අද (13) අපරභාග 09.05 ට යෙදුණු සුබ මොහොතින් උදා විය.

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06ට යෙදී ඇති අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනිමොලවා තල් උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගැනීම මනා බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා නැකත මධ්‍යම රාත්‍රී 12.06 ට (14 වනදා අලුයම 00.06) යෙදී ඇති අතර එය නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...