අලුත් අවුරුද්ද උදාවෙයි

Date:

සිංහල අවුරුදු නැකැත් සීට්ටුව අනුව අලුත් අවුරුද්ද අද (13) අපරභාග 09.05 ට යෙදුණු සුබ මොහොතින් උදා විය.

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද රාත්‍රී 11.06ට යෙදී ඇති අතර නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනිමොලවා තල් උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කරගැනීම මනා බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා නැකත මධ්‍යම රාත්‍රී 12.06 ට (14 වනදා අලුයම 00.06) යෙදී ඇති අතර එය නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...