අනුර – සජිත් විවාදයට දින නියම කරමින් නලින්දගෙන් රංජිත්ට ලිපියක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදයක් පැවැත්වීම සඳහා දින නියම කරමින් ජාජබ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා විසින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව, මැයි මස 07,09,13 සහ 14 යන දිනවලින් සජබය කැමති දිනයක් යොදාගත හැකි බවයි ජයතිස්ස මහතා දැනුම් දී ඇත්තේ.

සජබ පාර්ශ්වය විවාදයක් සඳහා ආරාධනා කර තිබුණේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට වුවත් විවාදය පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් දෙදෙනා අතර බවත් ජාජබ පාර්ශ්වය අවධාරණය කර ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...