කොළඹ පෙරහැර මාවතෙන් ‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය ඇරඹෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 27, කොළඹ (LNW): කොළඹ පෙරහැර මාවතෙන් ‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය ගමන් ආරම්භ කළ අතර, දින 05ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිත බව පැවසේ.

අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර තිබෙන බව සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ  ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන එක්ව මෙය සංවිධාන කර ඇති අතර, සමාරම්භක අවස්ථාවට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...