IMF තුන්වැනි ණය වාරිකය අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය එහි විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ, ඊයේ (12) එම මණ්ඩලය ඇමරිකාවේ වොෂිංටන් නුවරදී රැස්වූ අවස්ථාවේදී ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට එම විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

එම වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 335ක් පමණ වන බව සඳහන්.

මෙම දෙවැනි සමාලෝචනයට අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් තැබූ ට්විටර් සටහන පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...