‘ට්‍රම්ප් කැරැල්ල උසිගැන්වීමට අපරාධය සිදු වූ ස්ථානයටම යයි’- නැන්සි පෙලෝසි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 14,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදින වසර තුනකට පෙර එනම් 2021 ජනවාරි 6 වනදා ඔහුගේ ආධාරකරුවන් විසින් කල කෝලාහලයෙන් පසු මුල් වරට කැපිටල් හිල් වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

නොවැම්බරයේ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වශයෙන් මෙහිදී සිය පාක්ෂිකයන් අමතමින් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, පක්ෂය තුළ පවතින ඕනෑම මතභේදාත්මක අවස්ථාවකදී එක්ව වැඩ කිරීමට තමා පොරොන්දු වන බවයි. ඉන් අනතුරුව ටම්ප් මෙහිදී ආයතනික ප්‍රධානීන් 200කගේ සංගමයක් ද හමු වී ඇත.

ට්‍රම්ප්ගේ මෙම සංචාරය සම්බන්ධයෙන් හිටපු ඩිමොක්‍රටික් සභා කථානායක නැන්සි පෙලෝසි මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ, ට්‍රම්ප් කැරැල්ලක උසිගැන්වීමට අපරාධය සිදු වූ ස්ථානයටම ගිය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 ලෝක රොබෝ සම්මේලනය ඇරඹේ!

කොළඹ LNW: දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ...

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහැර නැරඹූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW: ඊයේ (08) රාත්‍රියේ මහනුවර...

පාකිස්ථාන හමුදාව ඇෆ්ගන් දේශසීමාව අසල සටන්කරුවන් 33ක් ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ සිට බලුකිස්තානයේ...

බණ්ඩාරවෙලදී බස් රථයක් තුළදී සැමියා බිරිඳගේ ගෙල කපයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 09, කොළඹ LNW: සැමියකු බිරිඳගේ ගෙල තියුණු...