නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනය එයි !

Date:

නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව නව සභාවාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ 2022 ජනවාරි 18 වනදා ය. ඒ අනුව ජනවාරි 18 වෙනිදාට පෙර කැබිනට් සංශෝධනය සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙහිදී ඉදිරි පෙළ කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනෙකුටම තනතුරු අහිමි වීමට නියමිත අතර ඇතැම් විට අග්‍රාමාත්‍ය ධුරයෙහි ද වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...