ලක්නව් – අග්‍රා අධිවේගී මාර්ගයේ රිය අනතුරක්, 18 ක් ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉන්දියාවේ ලක්නව් – අග්‍රා අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම මාර්ගයේ ගමන් කරමින් තිබූ තට්ටු දෙකේ බස් රථයක් කිරි ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇති අතර ,අනතුරෙන් තුවාල ලැබූ 19 දෙනෙකු රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ.

මියගිය පිරිස අතරට කාන්තාවන් තුන් දෙනෙකු හා කුඩා දරුවෙකු ද ඇතුළත් වන අතර, බස් රථය හා බවුසරය එකිනෙක ගැටීමත් සමග බස් රථයේ ගමන්කළ ඇතැම් මගීන් ඉන් එළියට විසිවී ඇති බව එරට පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...