ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් ගෙන්වන්න ටෙන්ඩර් කැඳවයි!

Date:

කොළඹ LNW: ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා හෙට (03) දින ටෙන්ඩර් විවෘත කිරීමට බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට රජය ගත් තීරණයට අනුව එහි පළමු මෙට්‍රික් ටොන් 20000 ක් ලබන 31 ට පෙර මෙරටට ආනයනය කිරීම සඳහා හෙට ටෙන්ඩර් විවෘත කෙරෙනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් අවහිර වූ මාර්ග 85%ක් විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : ආපදාවෙන් අව­හිර වූ...

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...