ශීඝ්‍රයෙන් පහළ යන මෙරට උපත් අනුපාතය!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ (LNW):

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට උපත් අනුපාතය ගැන හෙළිදරව්වක් කර ඇත. ඒ වසර 11 ක් තුළ මෙරට උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.

2023 වසරේ උපත් 352,450ක් (තුන් ලක්ෂ පනස් දෙදහස් හාරසිය පනහක්) සිදුව ඇති නමුත්, 2024 වසර වන විට ( 228,091) දෙලක්ෂ විසිඅට දහස් අනූ එකක් ලෙස පහළ ගොස් ඇතැයි, එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළේ ය.

වෛද්‍ය විශේෂඥයින් ද මෙරට වාර්ෂික උපත් අනුපාතය ලක්ෂකයින් පමණ අඩු වී ඇති බව පෙන්වා දෙන අතර, ඒ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය යුතු බව, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...