ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරනු – මාධ්‍යවේදී සුගීර්තරාජන්ගේ 19 වැනි සැමරුම! (PHOTO STORY)

Date:

කොළඹ LNW:ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් 24 ත්‍රිකුණාමලයේදී වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

මාධ්‍යවේදී සුගීර්තරාජන්ගේ 19 වැනි සැමරුමට සමගාමීව එය පැවැත්විය.

නැගෙනහිර පළාත් මාධ්‍යවේදී ෆෝරමය,යාපනය ප්‍රෙස් ක්ලබ්,ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මාධ්‍යවේදී සංගමය,වව්නියා ප්‍රෙස් ක්ලබ්,කිලිනොච්චි මාධ්‍ය ෆෝරමය,මුලතිව් ප්‍රෙස් කල්බ්,මන්නාරම ප්‍රෙස් ක්ලබ්,වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු උතුරු නැගෙනහිර මාධ්‍ය සාමූහිකයන් එක්ව මෙය සංවිධානය කර තිබුණි.

ත්‍රිකුණාමලය ඕර්හිල් පාර්ක් හිදී එය සංවිධානය කර තිබුණු අතර අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත පාගමනින් ගොස් ඒ ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විය.

විරෝධතාවෙන් පසු, පසුගිය පාලන සමයන් තුළ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දීමටද සංවිධයකියින් කටයුතු කරන ලදී.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්​න

සියලු පොටෝ බලන්න-https://www.readphotos.com/photo-stories/704/19th-com-sug

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...