විශේෂ රථ වාහන සැලැස්මක්!

0
562

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ (LNW):

ඉදිරියේ දී එළැඹෙන 77 වන ජාතික නිදහස් සමරු උත්සවය සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන අතර, පොලිසිය සඳහන් කළේ, ජනවාරි 29, 30 සහ 31 මෙන් පෙබරවාරි 01 හා 02 යන දිනවල පෙරහුරු රාජකාරි පැවැත්වෙන බවයි,