සෙලෙන්ස්කිගෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නැවත වරක් රුසියාව උතුරු කොරියානු හමුදාව සිය රටට එරෙහිව යුද වැදීම සඳහා යොදා ගන්නා බවට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන අතර, මේ වන විටත් උතුරු කොරියානු සෙබළු වැඩි පිරිසක් සිය හමුදාව විසින් ඝාතනය කර ඇති බව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු චෝදනා කරන්නේ, එමෙන්ම උතුරු කොරියානු සොල්දාදුවන් 11,000ක් පමණ රුසියානු හමුදාව සමඟ එක්ව ඇති බවටයි. නමුත්, රුසියාව සහ උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...