වලස්මුල්ලේදීත් මාලිමාව පරාදයි !

වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නැත.

ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් සාමාජිකයින් 07කුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෑස් සිලින්ඩරය නියෝජනය කරමින් සාමාජිකයින් දෙදෙනෙකුත් පත්වී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...