ගිනිඅවිය ගෙනත් තියෙන්නේ අපරාධ නඩුවිධාන සංග්‍රහය අස්සේ හංගලා !

Date:

ගනේමුල්ලේ සංජීව ඝාතනය සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට රිවෝල්වරය රැගෙන පැමිණ ඇත්තේ “අපරාධ නඩුවිධාන සංග්‍රහය” ග්‍රන්ථයක් තුළ සඟවාගෙන බව අනාවරණය වී තිබේ.

නීතීඥයකු ලෙසින් සැරසී සිටි තුවක්කුකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරියේ නීතීඥයින් අසුන් ගන්නා මේසයෙහි අසුන්ගෙන සිට ඇත. ඔහුට සහාය දෙන තවත් කාන්තාවක් නීතීඥවරියක් ලෙසින් සැරසී අධිකරණයට පැමිණ ඇති අතර අපරාධ නඩු විධාන සංග්‍රහය පොතක් ඇතුළත පිටු කපා රිවෝල්වරයා එහි සඟවාගෙන පැමිණ ඇති ඇත. අධිකරණය තුළදී එම කාන්තාව තුවක්කුකරුට රිවෝල්වරය ලබාදී ඇති බව සඳහන්.

ගනේමුල්ලේ සංජීව විත්තිකූඩුවට ගොඩවී පසුව එයින් බැසීමට ආසන්න මොහොතේදී තුවක්කුකරු විත්තිකූඩුව අසලටම ගොස් ඔහුට වෙඩිතබා රිවෝල්වරයත් එතැනම දමා අධිකරණයෙන් පිටව ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...