හදසි යහපත් ප්‍රතිචාරයට ස්තූතියි

0
647

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 20,(LNW)කොළඹ :

ටොරිංටන් ක්‍රීඩා පිටියේ ජල ඉසිනය ක්‍රියාත්මක නොවීම නිසා හටගෙන ඇති තත්ත්වය පල දරා ඇත.ඒ සම්බන්ධයෙන් කරුණු තේරුම් ගෙන ඉක්මනින් පියවර ගත් බලධාරින්ට අපි බෙහෙවින් ස්තූතිවන්ත එමු.

මේ සමඟ දැක්වෙන්නේ එම ක්‍රීඩා පිටියේ ජල ඉසින ක්‍රියාවලිය ක්‍රියාත්මක වී ඇති අයුරුයි.
පෙර පුවතට පිවිසෙන්න.


https://sinhala.lankanewsweb.net/02/20/153623/