මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙතට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත ලබා දී තිබේ.

මෙසේ ලබා දී තිබෙන්නේ මහ බැංකුවේ හැත්තෑ දෙවන වාර්ෂික වාර්තාවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඊයේ (29) මෙම මහ බැංකු වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත ලබා දී ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...

ගොවියාගේ පුතාට රට භාරදීලා අද ගොවියෝම අසරණ වෙලා – විපක්ෂ නායක

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ දෙකේදීම ගොවි ජනතාව පත් කර ගත්...

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...