සියලුම  දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා: කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක්

0
3671

රෂිකා හෙන්නායක මාර්තු 16, කොළඹ (LNW):

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම  දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ,  එබැවින් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.