ට්‍රම්ප්ගේ තීරුබදු වලට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන ලෙස UN නායකයෝ ස්ටාමාට කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ අපනයන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවුවහොත් ඊට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන ලෙස එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෝ අගමැති කියර් ස්ටාමාට ප්‍රකාශ ඇති බව වාර්තා වේ.

ජනාධිපති ට්‍රම්ප් දැනටමත් එක්සත් ජනපදයට මෝටර් රථ, වානේ සහ ඇලුමිනියම් ආනයනය සඳහා 25% ක බදු පැනවීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති අතර මේවන විට ලෝකය පුරා එක්සත් ජනපද ජනාධිපතිවරයා එක්සත් රාජධානියේ ආර්ථිකයට විනාශකාරී බලපෑම් ඇති කරමින් ගෝලීය වෙළඳ යුද්ධයක් අවුලුවාලිය හැකි බවට ඇති බිය ඉහළ ගොස් තිබේ.

මේ වන විට එක්සත් ජනපද අපනයන සඳහා වැට් බදු පනවන සියලුම රටවල් සඳහා 25% ක තීරුබදු සම්පූර්ණයෙන්ම පැනවීමට වොෂින්ටනය තීරණය කර ඇති අතර මෙම රටවලට එක්සත් රාජධානිය සහ යුරෝපා සංගම් රටවල් ඇතුළත් වේ.

එක්සත් රාජධානියේ අයවැය වගකීම් කාර්යාලය (OBR) පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ, ඇමරිකා එක්සත් ජනපදය සහ ලෝකයේ සෙසු රටවල් අතර තීරුබදු 20% කින් වැඩි කිරීම එක්සත් රාජධානියේ වර්ධනය 1% කින් අඩු කරනු ඇති බවටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...