අද ඩුබායි හී දී මිශ්‍ර සහය දිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමක්

Date:

නිශ්මං රණසිංහ මැයි 09, කොළඹ LNW:

ඩුබායි හී අද (මැයි 9) පැවත්වෙන ඩුබායි ගෝන්ප්‍රී තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 ඉසව්ව සඳහා මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව සිටිනවා.


ඒ සඳහා ක්‍රීඩකයන් තිදෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකුත්,ඔවුන් සමඟ පුහුණුකරු සහ කළමණාකරු ලෙස පුහුණුකරුවෙකුත් සහභාගි වීමට නියමිතව සිටිනවා.


මේ සමඟ ඇත්තේ එම ඉසව්ව වෙනුවෙන් සහභාගි වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ වන විට ඩුබායි වෙත ගොස් සිටින මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරන කණ්ඩායමයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...