අගමැති පුටුවෙන් බැසගිය මහින්ද පාර්ලිමේන්තු එයි !

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වී තිබෙනවා. අගමැති ධුරයෙන් සමුගත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පළමුවැනි වරටයි.

හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ සිව්වැනි ආසනයේ අසුන් ගත්තේය.

ඊයේ පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වූ අතර නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමද ඊයේ සිදු කෙරිණි. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාද ඊයේ පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි නොවූහ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...