පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන දෙන්නේ රුපියල් 121.19 ටද ??

Date:

නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධි සුඛෝපභෝගී වාහන සඳහා ඉන්ධන නිකුත් කරන ආකාරය ඊයේ (18) රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලය වාර්තා කර තිබිණි.

එම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පිරවුම් පොම්ප යන්ත්‍රය සිරස කැමරාවට හසුව තිබුණු අතර එහි ඉන්ධන ලීටරයක මිල ලෙස සටහන්ව පැවතියේ රුපියල් 121.19 කි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ඔටෝ ඩීසල් ලීටරයක වෙළඳපොල මිල රුපියල් 289ක් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රදේශ රැසකට වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 12) දිනයේදී උතුරු සහ...

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...