පුවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි ! Date: May 23, 2022 මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතාට ඉල්ලා අස්වෙන ලෙස නව අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්. RN සබැඳි පුවත් – ගෝල්ෆේස් ප්‍රහාරය : CIDය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශ ගනී TagsLanka News WebSLPPSri Lankaජගත් අල්විස්මහජන ආරක්ෂක අමාත්‍ය Previous article09 වෙනිදා සිදුවීම්වලට අත්අඩංගුවේ ඉන්න අය බහුතරයක් අපේ අය නෙවෙයි.පොලීසියම තහවුරු කළා! (VIDEO)Next articleකොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO) Share post: FacebookTwitterPinterestWhatsApp Popular වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි මියන්මාරයෙන් හදිසි සහනාධාර ඇ. ඩො. 100,000ක් හා භූතානයෙන් ඇ.ඩො. 200,000ක පරිත්‍යාගයක්! ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්! රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති අනුර වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු! More like thisRelated වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි RN - December 8, 2025 සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති... මියන්මාරයෙන් හදිසි සහනාධාර ඇ. ඩො. 100,000ක් හා භූතානයෙන් ඇ.ඩො. 200,000ක පරිත්‍යාගයක්! Rashika Sandamali - December 8, 2025 රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08) දින... ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්! ASK - December 8, 2025 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ... රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති අනුර Rashika Sandamali - December 8, 2025 රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08) පෙරවරුවේදී,...