ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම : ඇප මත සිටි හමුදාවේ 9ක් යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටි යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඔවුන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඊශ්‍රායලයේ නව රජයක්...

මේ අයවැයෙන් PAYE බද්ද අයකිරීමේ සීමාව ඉහළ දමා සහනයක් දෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් උපයනවිට ගෙවීමේ බද්ද (PAYE...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 තද වැසි – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 08) දිනයේදී දිවයිනේ බොහෝ...

දරිද්‍රතා මට්ටමේ ඉහළ යාම : අපි කන හැටි ලිපා දනී ….

සාමාන්‍යයෙන් පවුලක ආදායම්, වියදම් හා පරිභෝජනය ගැන හරියටම දන්නේ...