රට බංකොලොත් කිරීමට එරෙහිව 39 දෙනෙකුට එරෙහිව නඩු!

වැරදි ආර්ථික කලමණාකරණයෙන් සහ තම වගකීම් සිතා මතා පැහැර හැරීමෙන් රට බංකොලොත් වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඊට වගකිව යුතු පුද්ගලයන් 39 දෙනෙකු නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම 39 දෙනා අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි සබ්රි, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර යන අය වෙයි.

මෙම පෙත්සම ගොණුකර තිබෙන්නේ, ආචාර්ය අතුලසිරි සමරකෝන්, ආචාර්ය මහීම් මෙන්ඩිස් සහ සුසායිඅප්පු නේවිස් යන අය විසිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඊශ්‍රායලයේ නව රජයක්...

මේ අයවැයෙන් PAYE බද්ද අයකිරීමේ සීමාව ඉහළ දමා සහනයක් දෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් උපයනවිට ගෙවීමේ බද්ද (PAYE...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 තද වැසි – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 08) දිනයේදී දිවයිනේ බොහෝ...

දරිද්‍රතා මට්ටමේ ඉහළ යාම : අපි කන හැටි ලිපා දනී ….

සාමාන්‍යයෙන් පවුලක ආදායම්, වියදම් හා පරිභෝජනය ගැන හරියටම දන්නේ...