ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය මාස 05කට පසු ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මැයි මාසයේදී එය ඩොලර් මිලියන 1920 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
අප්‍රේල් මාසය අවසානයේ දී විදේශ සංචිත ප්‍රමාණය ලෙස සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 1812 කි.
ASK
© 2025 Lankanewsweb.net. All Rights Reserved.