රජය සතු වී තොගයක් අද සිට සහල් කර අඩු මිලට වෙළඳපොලට

Date:

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කර වෙළඳපොලට නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරේ.

එම සහල් සතොස, සමූපකාර සහ සුපිරි වෙළඳසැල් හරහා ජනතාවට අලෙවි කෙරෙන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව රතු / සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 197ක්, නාඩු කිලෝග්‍රෑම් එකක් 199ක්, සම්බා කිලෝග්‍රෑම් එකක් 205ක් සහ කීරිසම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 215ක් වශයෙන් එම සහල් මිලදීගත හැකි බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...