යෝගා දිනය සැමරීමට අගමැතිත් එක්වෙයි

ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජුනි 21 වැනිදා ජාත්‍යන්තර යෝගා දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ 2014 වසරේදීයි.

මෙවර යෝගා දින සැමරුමේ තේමාව, ‘මනුෂ්‍යත්වය සඳහා යෝගා’ යන්නයි.

මෙරට යෝගා දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවති අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා!

(සැප්තැම්බර් මස 29 දිනට යෙදෙන කරු ජයසූරිය මහතාගේ උපන්...

අයිස් කන්ටේනර් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක් ලබාගැනීමට SDIG රන්මල් කොඩිතුවක්කු CIDයට කැඳවයි

කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...

චිරං ජයතු කරූ !

සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...

HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...