හිරුණිකාලා අගමැති නිවසේ මාර්ග බාධක පෙරළයි – පොලිසිය සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් (VIDEO)

පවතින ආර්ථික දුෂ්කරතාවලට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමඟි වනිතා පෙරමුණ අද (22) කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඔවුන් මව්වරුන් ලෙස මේ වන විට නිවසට දැනී තිබෙන ආර්ථික දුෂ්කරතාව අගමැතිවරයා වෙත දැනුම් දීමටයි ඔවුන් එලෙස ගොස් තිබුණේ.

එහෙත් ආක්ෂක හේතූන් මත විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ඇතුළු පිරිස මාර්ග බාධක පෙරළාදමමින් ඉදිරියට පැමිණ තිබුණි.

මෙම හේතුවෙන් හයිලෙවල් මාර්ගයද අවහිර වීම නිසා එහි ගමනා ගමන කටයුතුවලටද බාධා එල්ල විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...