රැකියා ලබා නොදීමේ වරද උපාධිධාරීන් මත නොපටවනු !

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී වයස් සීමා කොන්දේසිය මත උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක් සිදුව ඇති බව පවසමිනි.

එම උපාධිධාරීන් පිරිසටද වහාම රැකියා ලබාදෙන ලෙස රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ආණ්ඩුවට බලකර සිටිනවා.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...