ජූලි 6,7,8 විදුලිය කපන්නේ මෙහෙමයි!

ජූලි 06, 07 සහ 08 යන දින වල පැය තුනක විදුලිය කප්පාදුවක් සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. ඒ අනුව;

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප:

දිවාකාලයේ පැය 01 සහ විනාඩි 40 ක විදුලි කප්පාදුවක්
රාත්‍රීකාලයේ පැය 01 සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

CC කලාපය:

පෙ.ව. 6 සිට පෙ.ව. 8.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුවක්

M,N,O,X,Y,Z කලාප:

පෙ.ව. 5.30 සිට පෙ.ව. 8.30 දක්වා පැය තුනක විදුලි කප්පාදුවක්

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...