හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW :

ඉකුත් දා ඇතිවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් රටේ විදුලිබල පද්ධතියට දැඩි හානි සිදුවූ බව විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසයි.

හදිසි ආපදා තත්වය හේතුවෙන් ලක්ෂ 39ක පමණ විදුලි පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල වූ බව , ඒ මහතා පවසයි.

ඇති වු හදිසි ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අක්‍රිය වූ බවත් , බිඳ වැටුණ සම්බන්ධතා යළි ලබාදීමේ කටයුතුවලට එක්ව සිටි එක් විදුලි සේවකයෙකුට ද ජීවිතය අහිමි වූ බවත්, ඒ මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...

2026 ලෝක ආර්ථික සමුළුවේදී කැනේඩියානු අග්‍රාමාත්‍ය Mark Carneyගෙන් තීරණාත්මක දේශනයක්..

රෂිකා හෙන්නායක ජනවාරි 21 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 ලෝක...