යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩:

මේ වනවිට තලවාකැලේ වටගොඩ යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානමකට ලක්ව ඇති පේලි නිවාස 16ක පවුල් 45ක් එම නිවාසවලින් තවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම නිවාස පේලියේ නිවාස නායයාමේ තර්ජනයකට ලක්ව ඇති අති අතර සමහර නිවාසවල බිත්තිද ඉරිතැලීමට ලක් වීමත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ නිලධාරින් විසින් කරන ලද පරීක්ෂාවලින් පසුව මෙම නිවාසවල පිරිස් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දිමත් සමග එම පිරිස් තාවකාලිකව එම නිවාසවලින් ඉවත් කිරීමට පියවර ගත් බව සඳහන් වේ.

මෙසේ ඉවත් කරන ලද පවුල් 45 සමාජිකයන් 108 දෙනකු එම වතුයායේ ළමා සුරකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව
නතර කිරීමට පියවර ගෙන තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රමෝදය එක්ක ප්‍රබෝධය එයි ද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: එක්සත් අරාබි එමීර් රාජ්‍යය...

ඩුබායි අස්වැන්න රන් තුනයි – ලෝකඩ දෙකට නඟී

නිශ්මං රණසිංහ දෙසැම්බර් 14, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ආසියානු...