යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW:


යුරෝ ෆෝමියුලා 2025 ඕපන් (Euro formula Open) ශූරතාවලියේ රූකී සූරතාව (Rookie Championship) දිනා ගනිමින් සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගත් ප්‍රථම ශ්‍රී ලාාංකිකයා බවට පත් වූ තරුණ මෝටර් රථ රේසිං ශූරයා වන යෙවන් ඩේවිඩ් සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් දෙසැම්බර් 11 වන දින යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාතයාාංශයේ දී සිඳු වුණා. එහිදී යොවන් ඩේවිඩ් විසින් සිය ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් දිනා ගත් ජය සංඛේත සහ කුසලාන ලාංකේය ජනතාවට අයිති බව පවසමින් ඒවා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබුවා.


යොවාන් මේ වන විට 2025 යුරෝ ෆෝමියුලා විවෘත සූරතාවලියේදී ඔහු දැක් වූ දක්ෂතා පදනම් කරගෙන මේ වන විට 2026 වසරේ FIA Formula සඳහා පිවිසීමට සඳහා සූදානම් වෙමින් සිටයි.ක්‍රීඩා අමාත්‍යවරයා මේ හමුවේදී ප්‍රකාශ කළේ යොවාන් ඩේවිඩ්ගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපති ප්‍රශ්නය නිමයි. ව්‍යවස්ථා සභාවෙන් අනුමැතිය ලැබෙයි!

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන එල්. එස්....

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...