මැයි 09 වෙනිදා රනිල් හදිසි නීතියට විරුද්ධ වුණේ පස්ස දොරින් ජනාධිපති වෙන්නද? (VIDEO)

Date:

මැයි 09 වෙනිදා හදිසි නීතිය යොදාගැනීමට එරෙහි වූ රනිල් වික්‍රමසිංහ මහතා,ඔහු ජනාධිපති වීමෙන් අනතුරුව පැය 24ක් යාමට පෙර හදිසි නීතිය යොදාගෙන අරගලය මර්දනය කිරීමට උත්සහ ගැනීම තුළ කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (04) කොළඹදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම සහ තවත් දේශපාලන කණ්ඩායම් නියෝජිතයින් අතර සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එදා රනිල් වික්‍රමසිංහ මහතා හදිසි නීතියට විරුද්ධව කතා කළේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ගෙදර යැවීම සඳහා පමණක්ද යන්න මෙහිදී මතුවන කාරණයක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...