ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ආධාරයක්!

Date:

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

එරට සුපිරි ක්‍රීඩකයින් දෙපළක් වන ඒරන් ෆින්ච් හා පැට් කමින්ස් විසින් එම කාර්යයට නායකත්වය දී ඇත.

යුනිසෙෆ් සංවිධානය හරහා එම මුදල මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික දරුවන් ලක්ෂ 17 කට හා ඔවුන්ගේ පවුල් වෙත බෙදාහැරීමටයි සැලසුම වී ඇත්තේ.

සති කිහිපයකට පෙර පැවති ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තරග සංචාරයේදී මෙම අරමුදල එක් රැස් කිරීමට පියවර ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...