දමිතා අබේරත්න අත්අඩංගුවට !

Date:

අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වූ, ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) පස්වරුවේ දියත උයන අසල පැවති උද්ඝෝෂණයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇයව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඇයව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය ජුලි 09 වනදා කොළඹ ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වීම සහ එහි දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...