සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු සැසිය අද (01) දිනයේදී ප්රමාද වී පෙරවරු 11.00 ට ආරම්භ විය.
ඒ, තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.
වසර 15කට වඩා වැඩි කාලයක් අක්රීය තිබූ මධ්යම තැන්පතු ක්රම (CDS) ගිණුම් අත්හිටුවීමට ගත් පියවර ක්රියාත්මක කිරීමේ දී සක්රීය ගිණුම් කිහිපයක් ද ඒ සමඟින් අත්හිටුවා ඇති බව වාර්තා වීමත් සමඟම එය නිවැරදි කිරීම සඳහා මෙසේ අද දින වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භය ප්රමාද කළ බවයි කොළඹ කොටස් වෙළඳපොල මේ සම්බන්ධයෙන් සඳහන් කළේ.


