අමාත්‍යංශ කිහිපයක විෂයයන් වෙනස් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !

අමාත්‍යංශය කිහිපයක විෂයයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, අධිකරණ අමාත්‍යංශය, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කිහිපයක විෂයයන් වෙනස් කර තිබේ.

UN