රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ LNW :
අද (25) රාත්රියේ බෙල්ලන්විල ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණු අතර, එහිදී ඔහු දැඩි සත්කාර ඒකකට ඇතුළත් කර තිබූ අතර එහිදී තුවාලකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
සබැඳි පුවත්
බෙල්ලන්විල වෙඩි තැබීමක් !


