රට බේරගන්න ආපු රනිල් තමන්ගෙ ආරක්ෂාව තහවුරු කර ගනී !

Date:

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය ඇතුළත් වන පරිදි විශේෂ අධි ආරක්ෂිත කලාපයක් නම්කර තිබෙනවා.

ඊට අදාල ගැසට් නිවේදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

යුද්ධය පැවති සමයේදී අධි ආරක්ෂිත කලාප රටට ඉතා සුලබ අත්දැකීමක් වූ නමුත් යුද්ධය අවසන්වීමෙන් පසුව අධි ආරක්ෂිත කලාප සියල්ල ඉවත් කෙරිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...

බටර් පාරක් ගාලා ගෝල්ඩ් කාඩ් එකක් ෆ්‍රී ගත්ත නිකී! 

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන්...