බදුල්ල කම්පා කරමින් අතුරුදන් වූ බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මළසිරුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW :

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සේවය කරමින් සිටියදී හදිසියේම අතුරුදන්ව තිබූ අතර මෙම වෛද්‍යවරයා සොයා පොලීසිය සහ හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි.

ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව, ඔහුගේ මෝටර් රථය මාපාකඩවැව ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී මුලින්ම හමු විය.

ඉන්පසුව සිදුකළ වැඩිදුර සෝදිසි කිරීම්වලදී, ඔහුගේ මළසිරුර එම ප්‍රදේශයේම තිබූ ගලක් මත තිබී අද දින සොයාගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ අංශ විසින් දැනට විධිමත් පරීක්ෂණ පවත්වනු ලබයි. මෙය වෛද්‍ය ක්ෂේත්‍රයට මෙන්ම ප්‍රදේශවාසීන්ටද මහත් කම්පනයක් ගෙන දුන් ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැකිය.

සබැඳි පුවත්,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේම පොහොට්ටුව සහ ශ්‍රීලනිප හමු වූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...

මෙට්‍රෝ බස් රථවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් අරඹයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අලුතින් හඳුන්වා දුන්...

ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ට්‍රම්ප්ගෙන් හදිසි තීරණයක්:...

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...