ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත වැඩි ඡන්ද 60කින් සම්මතයි !

අද (18) පාර්ලිමේන්තුවේදී දෙවැනි වර කියවීමේ විවාදයට ගැනුණ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත වැඩි ඡන්ද 60කින් සම්මත වී තිබේ.

පනතට පක්ෂව ඡන්ද 77ක් ලැබී තිබුණු අතර ඊට විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 17ක් පමණි.

ජාත්‍යන්තර බලශක්ති සැපයුම්කරුවන්ට මෙරට ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය විවෘත කිරීමට සහ බලශක්ති ක්ෂේත්‍රෙය් ආයෝජනයන්ට ඇති නෛතික බාධාවන් ඉවත් කර අවශ්‍ය පහසුකම් සැලසීමට මෙම පනත ඉදිරිපත් කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...